මේක පාඩම් කරන්න කම්මැලි අයට .ඔයාල හිතනවා ඇති කොහොමද පාඩම් වැඩ කරන ය එච්චර පැය ගණන් එක දිගට වැඩ කරන්නේ කියලා.එක හිතනකොටත් සමහුරුන්ට අප්පිරියයි .මෙහෙමයි අපි හැමෝම මිනිස්සු .අපි දෙයක් කරද්දී අපිටම අවේණික ක්‍රමයක් අපි හොයා ගන්න ඕනි අදාල ඔයාලට කියල දෙන්නම් මම use කරපු tips මොනාද කියලා 😉.
මම නම් පාඩම් කරන්නේ සාමානයෙන් පාන්දර ට 4 වගේ නැගිටින්න පුරුදු වෙන්න, හේතුව මම දැන් කියන්නේ නැ ඔයාම එක experience කරලා මේ Article එකට comment එකක් දාන්නකෝ.හරි මම එහෙම පාඩම් කරන ගන්නවා .ගොඩක් කට්ටිය පාඩම් කරන්න ගාත්තම එයාලට පොත් ගොඩ දැක්ක ගමන් ඉවරයි ඕනි නැ තව දවස් තියෙනවනේ හෙට පටන් ගන්න ඕනි හිතලා නවත්තනවා.ඔන්න අයෙත් අනිත් දවසේ පාඩම් කරන්න ගත්ත ගමන් අයෙ හිතෙනවා කමක් නැ තව දවස් තියෙනේ හෙට අනිවරෙන් පටන් ගන්නවා .ජීවිතේට වෙන්නේ නැති වැඩක් 😂 අවසානෙට exam fails වෙන එක වෙන්නේ .
මම නම් පොත් ගොඩක් තියෙනවා දැක්ක ගමන් කරේ සේරම පොත් ටික අයින් කරනවා .මම පාඩම් කරන්න ගන්නේ මට ඉක්කමනින් වැදගත් වෙන පොත් ටික මේසෙන් තියාගෙන වටින කොටස් ටික බල ගන්නවා.ඔයාගේ Focus එක තියෙන්නේ අර මේසේ උද තියෙන පොත් ටික නිසා හිතේ සැහෙල්ලුවේන් පාඩම් වැඩ ටික කර ගන්න පුළුවන් සහ පොත් වල තියෙන notes ඔයා බලාගෙන තියන ප්‍රමාණය වැඩි වෙනවා .එතකොට ඔයාට Mind එක Relax වෙනවා.
ඔයාට හිතෙනවා එතකොට ශා මරුනේ මට පාඩම් කරලා සැහෙන මට දැනේනවා මව update වෙලා කියලා .එතකොට fully focus වෙනවා ඔයාගේ Mind එක පාඩම් කරන දේවල් මතක හිතෙයි ඔයාට නියමටම.මම මේ කියන්නේ මම experience කරලා ගත්ත Result එකෙන් . Try කරලා බලන්න ඔයාවත් දන්නේ නැතුව ගිහිම් තියෙයි හොද තැනකට 😉💐.
තව පිරිසකට තියෙන අවුල තමයි මම පාඩම් කරන්න කැමති එත් වැඩි වෙලා මනස එහෙම නැත්තම් හිත දුවනවා එහෙ මෙහෙ Example එකක් කියනනම්
මම ඔයාට දැන් ඔන්න පාඩම් කර කර ඉන්නවා හරිද .එක පරම මතක් වෙනවා අම්ම මොන උයයිද දන්නේ නැ රැට .තව ඔන්න තම අනාගනත බිරිද එක්ක යනවා Shopin.තව නැත්තම් අඩෝ මම මෙහෙම වැඩ කලොත් මෙහෙම තැනකට යයි 😂.එහෙම හිත හිත හිනා වේවි තනියම .ඔන්න දැන් එක පාරටම මතක් වෙනවා අයියෝ මම පාඩම් කර කර නේද හිටියේ කියලා, mood එක අවුල් වෙනවා ආයෙත් පාඩම් කරන්න ගතත් වැඩක් වෙන්නේ නැ.අයෙත් පාඩම් කරන්න ගත්තත් විනාඩි 20කින් විතර ආයෙත් ලෝකේ වටේ සවාරියක් යනවා හිතෙන් .ආයෙත් මතක් වෙනවා අයියෝ පාඩම් කර කර නේද හිටියේ කියලා .
එකට මම use කරපු Option එක තමයි පොඩි Wrist watch එකක් තිබ්බා මම එකේ පාඩම් කරන්න ගන්නකොට මුල් කලේ විනාඩි 15කට Alarm එකක් තියාගෙන start කරනවා පාඩම් කරන එක
Example :- 4ට start කරනවා නම් 4.15ට Alarm ringing වෙන්නේ .
එහෙම Alarm ringing ගත්තම මම විනාඩි 5ක rest එකක් අරගෙන අයෙත් පාඩම් කරන්න පටන් ගන්න වෙලාවට විනාඩි 15කට alarm තියාගෙන වැඩ කරනවා .දැන් මම ඒ මගේ Mind Focus එක out යන වෙලාව තමයි ඒ විනාඩි 15ක gap එක.ඔයා ඔයාගේ Mind Focus out යන වෙලාව හොයාගන්න ඕනි .එක ඔයාටම තේරෙනවා පාඩම් කරනකොට මට මේ time gap එකේදී තමයි Focus out වෙන්නේ .අන්න ඒ time gap එකට ඔයාට alarm තියාගෙන work කරලා බලනකො 😉💐. ඔයා start කරද්දීම විනාඩි 5,10, වෙන්න පුළුවන් time ගැප් එක හැබැයි ඔයා මේ tip එක දිගටම Practice කරද්දී හිතෙනවා විනාඩි 15වකින් වගේ Alarm එක ringing වෙද්දී .නැ මට තව විනාඩි 5ක් වගේ පුළුවන් විනාඩි විනාඩි 15 20, වෙනවා විනාඩි 20
One hour වගේ Two hour වගේ update කරගන්න පුළුවන් . try කරලා බලන්න. ඔයාගේ update එක ගැන ඔයාටත් හිතා ගන්න බැරි වේවි 😉.අන්න එහෙම තමයි මම කම්මැලි නැතුව ගොඩක් වෙලා Mind Focus එක ඒකාකාරව තියන් පාඩම් කරන්නේ. ඔයාල පුලුවනම් දවසට විනාඩි 5ක් භවනා කරන්න .තව ඒ දවසේ කරපු වේද ටික නිදා ගන්න වෙලාවට මතක් කරන්න.
All the best guys good luck 🤞